Build your
future with us
වැඩ දන්න ඔබටත් — වැඩ ඉගෙනගන්න කැමති ඔබටත් අවස්ථාවක්!
Apply Now
Sales & Administrative Coordinator
Senula Interior & Exterior Solutions · Lanka Capsule House
අපේ අලෙවි සහ කාර්යාල කටයුතු සම්බන්ධීකරණය කිරීමට වගකීමෙන් වැඩ කරන ඔබට අවස්ථාවක්!
ප්‍රධාන වගකීම්
- දෛනික වැඩ, හමුවීම් සහ කාලසටහන් සංවිධානය කිරීම.
- කණ්ඩායම සමඟ සම්බන්ධ වී පැවරුණු වැඩවල ප්‍රගතිය පසු විපරම් කිරීම.
- පාරිභෝගික විමසීම්වලට පිළිතුරු දීම සහ අලෙවි කටයුතු පසු විපරම් කිරීම.
- Emails, ලිපි ලේඛන සහ කෙටි වාර්තා සකස් කිරීම.
- Google Calendar, Excel / Google Sheets සහ ERP පද්ධතිය භාවිතයෙන් වැඩ පිළිවෙළට පවත්වාගෙන යාම.
අපි බලාපොරොත්තු වන්නේ
- වැඩ පිළිවෙළට, වගකීමෙන් සහ නියමිත වේලාවට කරන අයෙකු.
- ප්‍රියමනාපව සහ සුහදව පාරිභෝගිකයන් හා කණ්ඩායම සමඟ සන්නිවේදනය කළ හැකි අයෙකු.
- සිංහලෙන් පැහැදිලිව සන්නිවේදනය කිරීම සහ කාර්යාලීය English භාවිත කිරීමේ හැකියාව.
- පරිගණක, Email සහ Excel / Google Sheets භාවිත කිරීමේ හැකියාව.
- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට සහ නව පද්ධති ඉගෙන ගැනීමට කැමැත්ත.
ඔබගේ CV එක සහ කෙටි හැඳින්වීමක් 070 355 8083 අංකයට WhatsApp කරන්න. වැඩි විස්තර සඳහා එම අංකයට කතා කරන්න.
Join our team to coordinate sales and daily office activities.
Key responsibilities
- Organise daily work, meetings and schedules.
- Follow up with the team on assigned work and progress.
- Respond to customer inquiries and support sales follow-ups.
- Prepare emails, documents and short reports.
- Keep work organised using Google Calendar, Excel / Google Sheets and our ERP system.
What we are looking for
- An organised, responsible approach and timely follow-through.
- Friendly, approachable communication with customers and colleagues.
- Clear Sinhala communication and practical office English.
- Computer, email and Excel / Google Sheets skills.
- Teamwork and willingness to learn new systems.
WhatsApp your CV and a short introduction to 070 355 8083, or call for more information.
කාර්මික ශිල්පීන්, වැඩ සහායකයන් සහ පුහුණුලාභීන් බඳවා ගනු ලැබේ!
🏡 Senula Interior Exterior Solution (Pvt) Ltd. ආයතනයේ කැප්සියුල් නිවාස සහ ඉන්ටීරියර් / එක්ස්ටීරියර් කටයුතු සඳහා අපේ කණ්ඩායමට එක්වන්න!
✅ මෙම අංශ සඳහා පළපුරුදු කාර්මික ශිල්පීන්, වැඩ සහායකයන් සහ පුහුණුලාභීන් අවශ්‍යයි.
🌟 පළපුරුද්ද නැතත් අයදුම් කරන්න!
වැඩ ඉගෙනගෙන වෘත්තීය හැකියාවන් දියුණු කරගන්න කැමති ඔබට පුහුණුලාභියෙකු ලෙස එක්විය හැකියි.
Roles we’re hiring for
🛠️ බඳවාගන්නා අංශ
🔩 Steel Fabricators & Welders
යකඩ හා වානේ රාමු නිර්මාණය, වෙල්ඩින් සහ සවිකිරීම්.
🏠 Interior Technicians
සිවිලිම්, පාටිෂන්, බිම් සැකසීම සහ පැන්ට්‍රි කබඩ් සවිකිරීම්.
🪟 Aluminium Fabricators
ඇලුමිනියම් දොරවල් හා ජනෙල් නිර්මාණය සහ සවිකිරීම්.
🛠️ Fiberglass Technicians
ෆයිබර් ෂීට් හා මෝල්ඩින් නිෂ්පාදනය, කැපීම සහ සවිකිරීම්.
⚡ Electricians
විදුලි රැහැන්, විදුලි පුවරු, ස්විච් සහ ආලෝක පද්ධති සවිකිරීම්.
🚿 Plumbers
ජලනල, නාන කාමර උපාංග සහ සනීපාරක්ෂක උපාංග සවිකිරීම්.
🎨 Painters
අභ්‍යන්තර හා බාහිර පින්තාරු සහ අවසන් නිමාවන්.
🔹 Glass Installers
වීදුරු සවිකිරීමේ කාර්මික ශිල්පීන්.
❄️ AC Technicians
වායුසමීකරණ යන්ත්‍ර සවිකිරීමේ කාර්මික ශිල්පීන්.

Contact to apply
ඔබේ නම, පදිංචි ප්‍රදේශය, කැමති අංශය සහ පළපුරුද්ද 070 355 8083 අංකයට WhatsApp කරන්න.
කතාකරන්න 0703558083
070 355 8083Workshop image: AI-generated concept illustration.
View the original recruitment notice
